Archive for September, 2009
You are currently browsing the තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts). weblog archives for September, 2009.
Don’t Abandon your Dream
There were once 2 brothers who lived on the 80th level. On coming home one day, they realized to their dismay that the lifts were not working and that they have to climb the stairs home.
After struggling to the 20th level, panting and tired, they decided to abandon their bags and come back for them [...]
ICT literacy programme for teachers in udugama Zone,Through BMV computer Lab….
Use of information and communication technology Education can lead to a range of beneficial education out comes. The technology has the enough potential to enhance the achievement of school going children as well as teacher’s skill that are ready to face to the information era. Hence the teacher attitudes towards computer technology may be a [...]
2009.09.09
කොටලා හැම ගහට නෑ හොට පැටලීලා
අදටත් කොටනවා නෑ හොඳ ගස් දැකලා
සාධාරණය යුක්තිය ඇත වල් වැදිලා
දිනයක් ඒවී දෙවියන් මතකෙට නැඟිලා
අළුත් පාසල් වාරය…..
අළුත් පාසල් වාරය පටන් ගන්නේ අද.මේ වාරේ ගොඩාක්ම වැදගත් සාමාන්‍ය පෙළ දරැවන්ට.දයාබර දරුවනේ වෙන කවදාටත් වඩා ඉගෙන ගන්න එකේ වටිනාකම අද අපි ජීවත් වෙන වට පිටාවට කියලා නිමකරන්න බෑ.කොයි අතේ බැලුවත් පුහු බොල් මිනිස්සු
ඔයාලාගේඅනාගතේ කනවා.සංසාරෙ කරපු පව් නිසා
ඔයාලා හොඳ නරක විදියට දකිනවා.
අද ඉඳලා පටන් ගත්තොත් විභාගේ ගොඩ යන්න පුළුවන්.දෙමාපියන් ඔයාලා අවුරුදු 11ක් ඉස්කෝලේ එවලා බලාපොරොත්තු [...]