Archive for September 7th, 2009

You are currently browsing the තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts). weblog archives for the day Monday, September 7th, 2009.

අළුත් පාසල් වාරය…..

අළුත් පාසල් වාරය පටන් ගන්නේ අද.‍මේ වාරේ ගොඩාක්ම වැදගත් සාමාන්‍ය පෙළ දරැවන්ට.දයාබර දරුවනේ වෙන කවදාටත් වඩා ඉගෙන ගන්න එකේ වටිනාකම අද අපි ජීවත් වෙන වට පිටාවට කියලා නිමකරන්න බෑ.කොයි අතේ බැලුවත් පුහු බොල් මිනිස්සු
ඔයාලාගේඅනාගතේ කනවා.සංසාරෙ කරපු පව් නිසා
ඔයාලා හොඳ නරක විදියට දකිනවා.
අද ඉඳලා පටන් ගත්තොත් විභාගේ ගොඩ යන්න පුළුවන්.දෙමාපියන් ඔයාලා අවුරුදු 11ක් ඉස්කෝලේ එවලා බලාපොරොත්තු [...]