“ඉතාමත් යෝග්‍ය අන්දමට කෙටුම්පත් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වුවත් නිවැරදි ආකල්පයන් මත ක්‍රියාවට නොනැගුවහොත් එය අකර්මණ්‍ය විය හැකි අතර, අඩු ලුහුකම් සහිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වුවත් නිවැරදි ආකල්ප මත ක්‍රියාවට නැගුවහොත් එයින් මනා පාලන තන්ත්‍රයක් පැන නගින නිසා, ප්‍රායෝගික වශයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරන ආකල්ප මත බොහෝ දෑ රුදී පවතී. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක වූ ආවේනික දෝෂ නොව මිනිසුන්ගේ වැරදි ආසියාවේ නව ප්‍රජාතාන්ත්‍රික රටවල් මුහුණපාන ප්‍රධානතම අනතුරයි.” (M.P.Jain – Sri Lanakas New Constitution 1979)
batuwangalamahavidyalaya posted this entry on Monday, October 19th, 2009 at 11:50 am.
Posted in the category About
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can leave a response, or trackback from your own site.
Posting your comment.