Archive for October 23rd, 2009

You are currently browsing the තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts). weblog archives for the day Friday, October 23rd, 2009.

බටුවංගල මහා විද්‍යාලය

දයාබර ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවනි,
ඔන්න අපි,බටුවංගල මහා විද්‍යාලය තවත් වැඩක් කලා ලංකාවෙන්ම පලවෙනියටම.ඒ ගැන කියන්න කළිං අපි මීට කලිං කරපු දේවල් ටිකත් ආපහු මතක් කරන්නම්.
අපි තමයි CMS පාසල් ජාලයට හඳුන්වලා දුන්නේ.
W2 තාක්ෂණය පංති කාමරේට ගෙනාවා අපි.
අපේ විද්‍යුත් ගම්මානය තමයි දැනට වැඩිම පිරිසක් දෛනිකව එන විද්‍යුත් ගම්මාන වෙබ් අඩවිය.
ලංකා‍වේ දැනට ජල විදුලි බලාගාරයක් තියෙන එකම පාසල තමයි [...]