බටුවංගල මහා විද්‍යාලය

දයාබර ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවනි,
ඔන්න අපි,බටුවංගල මහා විද්‍යාලය තවත් වැඩක් කලා ලංකාවෙන්ම පලවෙනියටම.ඒ ගැන කියන්න කළිං අපි මීට කලිං කරපු දේවල් ටිකත් ආපහු මතක් කරන්නම්.
අපි තමයි CMS පාසල් ජාලයට හඳුන්වලා දුන්නේ.
W2
තාක්ෂණය පංති කාමරේට ගෙනාවා අපි.
අපේ විද්‍යුත් ගම්මානය තමයි
දැනට වැඩිම පිරිසක් දෛනිකව එන විද්‍යුත් ගම්මාන වෙබ් අඩවිය.
ලංකා‍වේ දැනට ජල විදුලි බලාගාරයක් තියෙන එකම පාසල තමයි බටුවංගල මහා විද්‍යාලය.

ඔන්න දැං අපේ අලුත්ම අත් හදා බැලීම.සාමාන්‍යපෙල දරුවන්ට දැං පුළුවන් අපේ moodle පාඩම් පාසල් ජාලයෙන් ඔන් ලයින් ඉගෙන ගන්න. වගේම ICT ආදර්ශ ප්‍රශ්න වලට ඔන් ලයින් පිළිතුරැ ලියන්න.පාසල් වලින් ලබා දුන්න විද්‍යුත් තැපැල් ලිපිනය තමයි user name එක.රහස් පදය ඒ ලිපිනයේ එකමයි.

ඉතිං ලඟ එන විභාගයට අපෙන් හැමෝටම සුභ පැතුම්.



3 Responses to “බටුවංගල මහා විද්‍යාලය”


  1.   

    ඔබ විද්‍යාලයට සුභ අනාගතයක්.


  2.   

    අපූරුයි, තවත් ඉදිරියට යන්න පුලුවන් වෙන්න කියලා සුබපතනවා.


  3.   

    අති විශිෂ්ටයි!! මෙය නැවුම් යුගයක ආරම්භයක් වේවි!!

Leave a Reply