අලුත් අවුරුද්දක්… හැමදේම අලුත්..

හෙටින් පටන් ගන්න පාසල් වාරය අලුත් දේවල් ගොඩාක් එක්ක පටන් ගන්න එකක්.අලුත් පොත්.අලුත් ඇඳුම්.අලුත් පංතියක්.ඉතිං අලුතින් වැඩ පටන් ගන්න පුළුවන්.මට එහෙම හිතෙනවා.
මේ ලබපු අවුරුද්දෙදි මං වෙනදා වගේම කියන්නනේ එදිනෙදා වැඩ ටික එදාම ඉවර කරන්න.කල් දාන්න එපා.ක්‍රීඩා උත්සවය,චාරිකාව අරක මේක කියලා කර අරින්න එපා.ලැබ් එක මේ පාර ගොඩාක් අලුත් වෙනවා.මගේ හොඳ කමින් නරක ප්‍රයොජන ගත්ත අයට මේ අවුරුද්දෙදී එක පාරට සිය පාරක් හිතන්න වෙයි.මොකද ඇක්සස් ලෙවෙල් වෙනසකට බාජනය කරන්නම වෙනවා.

පංතියේ උගන්නලා ඔබලා ලබන දැනුම මං ආඩම්බර වෙනවා.වැදූ මවට වගේ ඉගෙන ගත්තු පාසලට සැලකිය යුතුයි.ඒකට විකල්ප නෑ.දෙපා මුලට ගුරුවරු ගෙන්න ගන්න ගදන්නත් එපා.ඒක වෙන්නෙත් නෑ.වෙබ් අඩව් ගැන අවශ්‍ය සහය මනොජ් අයියා,කාංචනා අක්කා ගෙන් ගන්න පුවවන්.ලැබ් එක ඇතුලේ පාලන කටයුතු මධුෂිකා කෞෂල්‍යා අක්කා බලනවා.

මට කීමට ඇති සියලු දෙවල් විද්‍යුත් තැපෑලෙන් එවිය හැකියි.පාසල තමංගේ ප්ලෑන් එකේ දහවෙනියට දාලාතියෙන අය මා මුන නොගැහුනට මං තරහා නෑ.අනික් සියලු දෙනා උපදෙස් අනුව වැඩ කලයුතුයි.

සියලුදෙනාට මං සුබ පතනවා.මේ වසර අපිට ගොඩාක් වැදගත්.ඒ වැදගත් කම වසර පුරාවටම අපි තියා ගන්නවා කියලා හිතන්න හැමෝම.අලුත් පාසල් වාරයට සියළු දෙනාවම සාදරයෙන් පිලිගන්නවා.

- අරුණ සර්.



3 Responses to “අලුත් අවුරුද්දක්… හැමදේම අලුත්..”


  1.   

    artical eka godak apita watinawa.


  2.   

    අලුත් වසරකට පාතබන අපිට මෙ බිලොග් එකේ ලියල තිබෙන කරැණු ඉතා වැදගත්. මෙ වගේ තවත් ලියන්න කියල අපි සර්ගෙන් ඉල්ලා සිටිනවා.


  3.   

    aluth pasal waraye wadakatayuthu sir hithana andamin sarthaka wewa kiyala mhama suba pathanawa.sirta suba anagathayak.sir ekka api digata wada karanawa.I WISH YOU ALL THE BEST.

Leave a Reply