Archive for March, 2010

You are currently browsing the තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts). weblog archives for March, 2010.

ඉගෙන ගන්න යමක්…

මං කියන්න යන්නේ කතා ටිකක්ම විතරක් නම් නෙවේ.ඊට එහා ගිය ලොකු විස්තරයක්.ඒක ඔයාට වැටහෙනවා නං මං සාර්ථකයි.
ඔන්න එකමත් එක රටක හිටියලු ගොවියෙක්. මනුස්සයා ජීවත් වෙන්නේ ගමක. දවසක් මෙයා ගියාලු ගෙවල් කිට්ටුව තියෙන අවන්හලකට. මැනේජර් මහත්තය මුණගැහිල  ඇහුවලු ගෙම්බොන්ගේ කකුල් කිලෝ සීයක් විතර දෙන්න පුළුවන් ඕනද කියලා. ඇස් නලලට ගත්ත මැනෙජර් ඇහුවලු හැබෑටම කොහෙන්ද ඔයතරම් ගෙබ්බො [...]

ගුරු ජීවිතේ එපාම එපා වෙලා………..

දෙන ඔවදන් මොහොතින් අමතක කරන
අනුශාසනා තඹයට මායිම්              කරන
තම මතයේම පිහිටා කටයුතු           කරන
ළමයින් සාර කර ගන්නෑ දිවි           ගමන

ලෝකයේ ඇති බරපතළ වැරදි හතක්

Mr.Gandhi describes seven blunders of the world.
•    Wealth without work
•    Knowledge without character
•    Pleasure without conscience
•    Commerce without morality
•    Science without humanity
•    Worship without sacrifice
•    Politics without principle
ගාන්ධි තුමා ලෝකයේ ඇති බරපතළ වැරදි හතක් ගැන කියයි.
•    වැඩකිරීමෙන් තොරව උපයන ධනය
•    හෘදසාක්ෂියකින් තොරව විදින්නාවූ වින්දනය
•    යහපත් චරිතයකින් තොරව ලබා ගෙන ඇති දැනුම
•    ආචාර ධර්මයන්ගෙන් තොරව කරගෙන [...]

Some advices….

3 Easy Ways to Die :
Take a Cigar daily - You will die 10 years early.
Drink Rum daily - You will die 30 years early.
Love Someone Truly - You will die daily.
1. A foolish man tells a woman to STOP talking, but a WISE man tells her
that she looks extremely BEAUTIFUL when her LIPS are [...]

Wonderfully described definitions. ……

CIGARETTE:
A pinch of tobacco
rolled in paper
with fire at one end
and a fool at the other!
MARRIAGE:
It’s an agreement
wherein
a man loses his bachelor degree
and a woman gains her master.
LECTURE:
An art of transmitting Information
from the notes of the lecturer
to the notes of students
without passing through the minds
of either.
COMPROMISE:
The art of dividing
a cake in such a way that
everybody believes
he [...]

Boys and Girls.

When a Girl Cries ————The World “Consoles” her
But when a boy cries ———- They say Come on man don’t be A “Girl”
If A Girl slaps a Boy ———– Definitely the Boy would have “done something”
If Boy Slaps a girl ————– Rascal doesn’t know how to “Respect Ladies”
If a Girl is talking to Boys —– She [...]