ලෝකයේ ඇති බරපතළ වැරදි හතක්

Mr.Gandhi describes seven blunders of the world.
•    Wealth without work
•    Knowledge without character
•    Pleasure without conscience
•    Commerce without morality
•    Science without humanity
•    Worship without sacrifice
•    Politics without principle
ගාන්ධි තුමා ලෝකයේ ඇති බරපතළ වැරදි හතක් ගැන කියයි.
•    වැඩකිරීමෙන් තොරව උපයන ධනය
•    හෘදසාක්ෂියකින් තොරව විදින්නාවූ වින්දනය
•    යහපත් චරිතයකින් තොරව ලබා ගෙන ඇති දැනුම
•    ආචාර ධර්මයන්ගෙන් තොරව කරගෙන යන ව්‍යාපාර
•    මනුෂ්‍යත්වයෙන් තොර විද්‍යාව
•    කැපකිරීමෙන් තොරව කෙරෙන වන්දනාව
•    ප්‍රතිපත්ති වලින් තොර දේශපාලනය



No Responses to “ලෝකයේ ඇති බරපතළ වැරදි හතක්”

No comments yet

Leave a Reply