Archive for March 7th, 2010

You are currently browsing the තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts). weblog archives for the day Sunday, March 7th, 2010.

ගුරු ජීවිතේ එපාම එපා වෙලා………..

දෙන ඔවදන් මොහොතින් අමතක කරන
අනුශාසනා තඹයට මායිම්              කරන
තම මතයේම පිහිටා කටයුතු           කරන
ළමයින් සාර කර ගන්නෑ දිවි           ගමන