දෙන ඔවදන් මොහොතින් අමතක කරන
අනුශාසනා තඹයට මායිම් කරන
තම මතයේම පිහිටා කටයුතු කරන
ළමයින් සාර කර ගන්නෑ දිවි ගමන

batuwangalamahavidyalaya posted this entry on Sunday, March 7th, 2010 at 9:43 am.
Posted in the category About
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can leave a response, or trackback from your own site.
Posting your comment.
Leave a Reply
March 14th, 2010 at 7:46 pm
දෙන ඔවදන් හොඳ හැටි සිහියට අරගෙන
අනුශාසනා රන් රිදියට මායිම් කරගෙන
තම මතයේම නොපිහිටා කටයුතු කරන
ළමයින් සාර කර ගන්නේ දිවි ගමන
/බිඟුවා…!
June 19th, 2010 at 1:35 pm
අනේ මන්දා…
මේක ලමයින්ට හැදිලා තියෙන අළුත්ම ලෙඩක්. හැබැයි ඒවගෙ ආනිසංස ලැබෙද්දි නම් එයාල පසුතැවිලි වෙනවා. ඒත් එතකොට පරක්කු වැඩියි!!