ගුරු ජීවිතේ එපාම එපා වෙලා………..
දෙන ඔවදන් මොහොතින් අමතක කරන
අනුශාසනා තඹයට මායිම් කරන
තම මතයේම පිහිටා කටයුතු කරන
ළමයින් සාර කර ගන්නෑ දිවි ගමන
දෙන ඔවදන් මොහොතින් අමතක කරන
අනුශාසනා තඹයට මායිම් කරන
තම මතයේම පිහිටා කටයුතු කරන
ළමයින් සාර කර ගන්නෑ දිවි ගමන
Mr.Gandhi describes seven blunders of the world.
• Wealth without work
• Knowledge without character
• Pleasure without conscience
• Commerce without morality
• Science without humanity
• Worship without sacrifice
• Politics without principle
ගාන්ධි තුමා ලෝකයේ ඇති බරපතළ වැරදි හතක් ගැන කියයි.
• වැඩකිරීමෙන් තොරව උපයන ධනය
• හෘදසාක්ෂියකින් තොරව විදින්නාවූ වින්දනය
• යහපත් චරිතයකින් තොරව ලබා ගෙන ඇති දැනුම
• ආචාර ධර්මයන්ගෙන් තොරව කරගෙන [...]
3 Easy Ways to Die :
Take a Cigar daily - You will die 10 years early.
Drink Rum daily - You will die 30 years early.
Love Someone Truly - You will die daily.
1. A foolish man tells a woman to STOP talking, but a WISE man tells her
that she looks extremely BEAUTIFUL when her LIPS are [...]
CIGARETTE:
A pinch of tobacco
rolled in paper
with fire at one end
and a fool at the other!
MARRIAGE:
It’s an agreement
wherein
a man loses his bachelor degree
and a woman gains her master.
LECTURE:
An art of transmitting Information
from the notes of the lecturer
to the notes of students
without passing through the minds
of either.
COMPROMISE:
The art of dividing
a cake in such a way that
everybody believes
he [...]
When a Girl Cries ————The World “Consoles” her
But when a boy cries ———- They say Come on man don’t be A “Girl”
If A Girl slaps a Boy ———– Definitely the Boy would have “done something”
If Boy Slaps a girl ————– Rascal doesn’t know how to “Respect Ladies”
If a Girl is talking to Boys —– She [...]
උස් තැන් දැක හැකිළෙන්නෙ
මිටි තැන් දැක පුප්පන්නෙ
නිවටුන් බව සිතමින්නෙ
මගෙ පුතා ලොකු වෙන්නෙ
ටිබෙට් ජාතික එස් මහින්ද හිමි.
ජීවිතේ ජීවත් කරවන්නේ බලාපොරොත්තු. අපි කෙච්චරක් දුරට ඒක පිළිගන්නවද කියලා කියන්න නං මං දන්නේ නෑ. පහුහිය මාස කීපය හිත තිබුනේ වෙහෙසකර වැඩ ගොඩක හිරවෙලා. ඉවසීමත් ටිකක් විතර අඩුවෙලා තිබුනා. පපුවෙන් කෑල්ලක් කැඩිලා ගියා කියලා හිතිලා තිබුන වෙලාවල් තිබුනා. ගුරුපත්වීම අරං පලවෙනි පාරට එකදිගට දවස් 11 ක් ඉස්කෝලෙන් ඈත් වෙලා ඉන්න උනා.ඒ තරං වේදනාවක් තවත් නං [...]
වැරදීම මිනිස් ගතියක් බවත් සමාව දීම දේව ගතියක් බවත් කියැවේ.නමුත් සමාව ළමයෙකු නරක් කරයි නම් ඔහුට හෝ ඇයට සමාව කැප වන්නේ කුමන පදනම යටතේ දැයි මම ප්‍රශ්න කරමි.එම නිසා කනගාටුවෙන් උවත් කිව යුත්තේ ඔබට වෙනස් විය යුතු බවයි.
පාසල හා එහි කටයුතු මට මාගේ ආත්මය වැනි බව ඔබ දන්නවා ඇතැයි සිතමි.මට ඔබද එසේ වනවා දැකීමේ දැඩි [...]
හෙටින් පටන් ගන්න පාසල් වාරය අලුත් දේවල් ගොඩාක් එක්ක පටන් ගන්න එකක්.අලුත් පොත්.අලුත් ඇඳුම්.අලුත් පංතියක්.ඉතිං අලුතින් වැඩ පටන් ගන්න පුළුවන්.මට එහෙම හිතෙනවා.
මේ ලබපු අවුරුද්දෙදි මං වෙනදා වගේම කියන්නනේ එදිනෙදා වැඩ ටික එදාම ඉවර කරන්න.කල් දාන්න එපා.ක්‍රීඩා උත්සවය,චාරිකාව අරක මේක කියලා කර අරින්න එපා.ලැබ් එක මේ පාර ගොඩාක් අලුත් වෙනවා.මගේ හොඳ කමින් නරක ප්‍රයොජන ගත්ත අයට [...]