Archive for the 'About' Category

You are currently browsing the archives for the About category.

අලුත් අවුරුද්දක්… හැමදේම අලුත්..

හෙටින් පටන් ගන්න පාසල් වාරය අලුත් දේවල් ගොඩාක් එක්ක පටන් ගන්න එකක්.අලුත් පොත්.අලුත් ඇඳුම්.අලුත් පංතියක්.ඉතිං අලුතින් වැඩ පටන් ගන්න පුළුවන්.මට එහෙම හිතෙනවා.
මේ ලබපු අවුරුද්දෙදි මං වෙනදා වගේම කියන්නනේ එදිනෙදා වැඩ ටික එදාම ඉවර කරන්න.කල් දාන්න එපා.ක්‍රීඩා උත්සවය,චාරිකාව අරක මේක කියලා කර අරින්න එපා.ලැබ් එක මේ පාර ගොඩාක් අලුත් වෙනවා.මගේ හොඳ කමින් නරක ප්‍රයොජන ගත්ත අයට [...]

සුභ අලුත් අවුරැද්දක් වේවා!!!

රාහුල හාමුදුරුවන් අද හිටියා නම්…….

ගුරු සිත නොරි දවා
වේලාව නොවර දවා
බැති පෙම් උප දවා
අකුරු උගනී කුමරු සො ඳවා
- රාහුල හාමුදුරුවන්ගේ කාව්‍යයසේකරය
රාහුල හාමුදුරුවන් අද හිටියා නම් මෙම කවිය ලියාවිද කියා කියන්න මම දන්නේ නැත.සාමාන්‍යයෙන් බහුතරයක් දුවලා පුතාලට නම් වටහා ගන්නවත් බැරි දෙයක් බවට දිනපතා පත්වෙමින් තියෙන ළමා කාලයේ තමංගේ යුතුකම මොකද්ද කියා කියලා කියලා මටම දැං එපා වෙලා ඇත්තෙමි.නමුත් සියළු දෙනාට [...]

USED vs LOVED

While a man was polishing his new car,
his 4 yr old son picked up a stone
and scratched lines on the side of the car.
In anger, the man took the child’s hand
and hit it many times not realizing
he was using a wrench.
At the hospital, the child lost all his fingers
due to multiple fractures.
When the child saw [...]

බටුවංගල මහා විද්‍යාලය

දයාබර ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවනි,
ඔන්න අපි,බටුවංගල මහා විද්‍යාලය තවත් වැඩක් කලා ලංකාවෙන්ම පලවෙනියටම.ඒ ගැන කියන්න කළිං අපි මීට කලිං කරපු දේවල් ටිකත් ආපහු මතක් කරන්නම්.
අපි තමයි CMS පාසල් ජාලයට හඳුන්වලා දුන්නේ.
W2 තාක්ෂණය පංති කාමරේට ගෙනාවා අපි.
අපේ විද්‍යුත් ගම්මානය තමයි දැනට වැඩිම පිරිසක් දෛනිකව එන විද්‍යුත් ගම්මාන වෙබ් අඩවිය.
ලංකා‍වේ දැනට ජල විදුලි බලාගාරයක් තියෙන එකම පාසල තමයි [...]

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව

“ඉතාමත් යෝග්‍ය අන්දමට කෙටුම්පත් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වුවත් නිවැරදි ආකල්පයන් මත ක්‍රියාවට නොනැගුවහොත් එය අකර්මණ්‍ය විය හැකි අතර, අඩු ලුහුකම් සහිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වුවත් නිවැරදි ආකල්ප මත ක්‍රියාවට නැගුවහොත් එයින් මනා පාලන තන්ත්‍රයක් පැන නගින නිසා, ප්‍රායෝගික වශයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරන ආකල්ප මත බොහෝ දෑ රුදී පවතී. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක වූ [...]

අදට (06 වැනිදා) යෙදෙන ගුරු දිනය නිමිත්තෙන

දෙවියෝ ගුරුවරයා නිර්මාණය කරමින් සිටියෝය. ඒ දෙවියන් නිර්මාණකරණයේ යෙදුන අතිශයින් වෙහෙසකර වූ සය වැනි දිනය විය. ලාබාල කුඩාවුන්ගේ ජීවිත කෙරෙහි කෙළින්ම බලපාන ගුරුවරයා නිර්මාණය කිරීම තමන් වෙත මෙතෙක්‌ පැවරුන අති විශාල වූ වගකීම බව දෙවියෝ දැන සිටියහ.
“මේ පිළිමය නිර්මාණය කිරීමට ඔබට බොහෝ කල් ගත වුණා”.
හදිසියේම දෙවියන් ඉදිරියේ පෙනී සිටි දේවදූතයා සිය කටහඬ අවදි කළේය.
“ඔබ නිවැරැදියි. [...]

Beware of Alligator weed

Women….

Don’t Abandon your Dream

There were once 2 brothers who lived on the 80th level. On coming home one day, they realized to their dismay that the lifts were not working and that they have to climb the stairs home.
After struggling to the 20th level, panting and tired, they decided to abandon their bags and come back for them [...]