Very Official Love Letter…

To
Juliet
Grade 7

Sub: Offer of love!

Dearest Ms Juliet,

I am very happy to inform you that I have fallen in Love with you since the 14th of October (Saturday).

With reference to the meeting held between us on the 13th of Oct. At 1500 hrs, I would like to present myself as a prospective lover.

Our love affair would be on probation for a period of three months and depending on compatibility, would be made permanent.

Of course, upon completion of probation, there will be continuous on the job training and performance appraisal schemes leading up to promotion from lover to spouse.

The expenses incurred for coffee and entertainment would initially be shared equally between us. Later, based on your performance, I might take up a larger share of the expenses.

However I am broadminded enough to be taken care of, on your expense account.

I request you to kindly respond within 30 days of receiving this letter, failing which, this offer would be cancelled without further notice and I shall be considering someone else.

I would be happy, if you could forward this letter to your sister, if you do not wish to take up this offer.

Wish you all the best!

Thanking you in anticipation,

Yours sincerely,
Romeo

(Ref. to an email)

NINE WORDS WOMEN USE

(1) Fine:

This is the word women use to end an argument when they are right and you need to shut up.

(2) Five Minutes:

If she is getting dressed, this means a half an hour. Five minutes is only five minutes if you have just been given five more minutes to watch the game before helping around the house.

(3) Nothing:

This is the calm before the storm. This means something, and you should be on your toes. Arguments that begin with nothing usually end in fine.

(4) Go Ahead:

This is a dare, not permission. Don’t Do It!

(5) Loud Sigh:

This is actually a word, but is a non-verbal statement often misunderstood by men. A loud sigh means she thinks you are an idiot and wonders why she is wasting her time standing here and arguing with you about nothing. (Refer back to # 3 for the meaning of nothing.)

(6) That’s Okay:

This is one of the most dangerous statements a women can make to a man. That’s okay means she wants to think long and hard before deciding how and when you will pay for your mistake.

(7) Thanks:

A woman is thanking you, do not question, or faint. Just say you’re welcome. (I want to add in a clause here - This is true, unless she says ‘Thanks a lot’ - that is PURE sarcasm and she is not thanking you at all. DO NOT say ‘you’re welcome’ . that will bring on a ‘whatever’).

(8) Whatever:

Is a woman’s way of saying F–YOU!

(9) Don’t worry about it, I got it:

Another dangerous statement, meaning this is something that a woman has told a man to do several times, but is now doing it herself. This will later result in a man asking ‘What’s wrong?’ For the woman’s response refer to # 3.

(Referenced  An E mail)

දහසක් පැතුම්…..

ජීවිතේ ජීවත් කරවන්නේ බලාපොරොත්තු. අපි කෙච්චරක් දුරට ඒක පිළිගන්නවද කියලා කියන්න නං මං දන්නේ නෑ. පහුහිය මාස කීපය හිත තිබුනේ වෙහෙසකර වැඩ ගොඩක හිරවෙලා. ඉවසීමත් ටිකක් විතර අඩුවෙලා තිබුනා. පපුවෙන් කෑල්ලක් කැඩිලා ගියා කියලා හිතිලා තිබුන වෙලාවල් තිබුනා. ගුරුපත්වීම අරං පලවෙනි පාරට එකදිගට දවස් 11 ක් ඉස්කෝලෙන් ඈත් වෙලා ඉන්න උනා.ඒ තරං වේදනාවක් තවත් නං තිබුනේ නෑ. ලැබ් එකේ විදුලි බිල ගෙවා ගන්න බැරුව අපට විදුලියත් නැති උනා.ළමයි ටිකටත් නිවාඩුවක් ගන්න කියලා ඔක්කෝම වැඩ වලින් අයින් වෙලා තමයි හිටියේ.
කාලය ඔක්කෝම ප්‍රශ්න විසදනවා කිව්වට ඒක එහෙම නෙවෙයි. අපේ ප්‍රශ්න විසදලා දෙන්න කාලයට බාරදෙනවාට වඩා අපිම විසදගන්න එක හිතට පුදුම සහනයක් ගෙනත් දෙනවා. අනික කාලය කරන්නෙත් කාලය කන එක විතරයි. අවුල් එහෙමමයි. 2006 මගේ ජීවිතේ හරි මූසල අවුරැද්දක්. දරුණු පලි ගැනීම්, රැවටීම්, පාවා දීම් එක්ක ජීවිතේ ගෙවිලා ගියේ. කොහොම හරි පපුව ආපහු අලුත් උනා. උනා නෙවේ කෙනෙක් කලා. ඊ‍ට කලින් තිබ්බ සතුට හිතේ තියං මං ඊයේ රෑ නින්දට ගියේ. උදේම ඇහැරිලා නංගිට කොල් එකක් ගත්තාම කීවෙත් අයියා අවුරැදු ගානතින් සතුටෙන් ඉන්නවා දැක්කා කියලා. මාමේ ගෙදර එන්න කියලා අඩන නවීන් එක්ක නංගිගේ ජීවිතේ ගෙවෙන හැටි ගැන අමුතු සතුටක් හිතට ආවා.

hopeමං දැං ආපහු බලාපොරොත්තුවක් ගැන අලුත්,නැවුම්  හීන දකිනවා. මේ අද ඉන්න හිතේ සතුට කව්රැ හරි හොරෙන් ගෙනියයිද මං දන්නේ නෑ. ඒක එහෙම වෙන්න එපා කියලා මං පලවෙනි වතාවට ජීවිතේටම ප්‍රාර්ථනා කරනවා.

පහුගිය ටිකේ අම්පාරේ මගේ හොදම යාළුවගේ සහෝදරයාගේ විවාහය සිද්ද උනා. කොලේජ් එකේ ඉන්නකොට තිබුන බැදීමක්. දැං එකම යාවවා එයා.එතනදී මුන ගැහුන අංකල් කෙනෙක් කතා කරකර ඉන්න ගමන් කවියක් කිව්වා.

අහසක් උසට ගිනි කද ජීවනයේ                           ගහේ
දහසක් පැතුම් තිබුනත් මොහොතකදී                නැහේ
රහසක් කියන්නම් නොකියා බැරිම                      පහේ
මොහොතක් උවත් ඔබ නොදැකලා සිටිය      නොහේ

වෙනස් වෙන්නේ චරිත සහ කාලය විතරයි කියලා තමයි හිතෙන්නේ. සිද්ධි හැම එකම එක වගේ. ඉතිං ආපහු ලොකු ගමනක් යන්න අදින් පටන් ගන්න වෙනවා. කැමැත්තෙන්ම පටන් ගන්න මං ආසයි.

වැරදිම සහ වැරදි කිරීම

වැරදීම මිනිස් ගතියක් බවත් සමාව දීම දේව ගතියක් බවත් කියැවේ.නමුත් සමාව ළමයෙකු නරක් කරයි නම් ඔහුට හෝ ඇයට සමාව කැප වන්නේ ‍කුමන පදනම යටතේ දැයි මම ප්‍රශ්න කරමි.එම නිසා කනගාටුවෙන් උවත් කිව යුත්තේ ඔබට වෙනස් විය යුතු බවයි.

පාසල හා එහි කටයුතු මට මාගේ ආත්මය වැනි බව ඔබ දන්නවා ඇතැයි සිතමි.මට ඔබද එසේ වනවා දැකීමේ දැඩි ආශාවක් ඇත.මා දකිනා දර්ශීය ශිෂ්‍යකු ඇත.ඔබ සියලු දෙනාම එසේ වනවා දැකීම මාගේ එකම පැතුමයි.එම පැතුම වෙනුවෙන් දවසට පැය අටක් වන රාජකාරී ක්‍රමයෙන් මිදී දවස පුරාම පාසලේරැ‍ඳී ඉමි.ඔබට අවශ්‍ය තැනදී මගෙන් වියයුතු සියලු යුතුකම් ඉටුකර ඇත්තෙමි.ඒ ගැන ගැටළු ඇති බවක් මා නොසිතමි.නමුත් පාසලට එබෙන් ඉටුවිය යුතු යුතුකම් ඔබ පැහැර හැරි මුල් මෙහොතේම ඔබ ගැන මා දරන මතය වෙනස් වනු ඇත.එය ඔබ සියලු දෙනාටම පොදුවේ.

catsපාසලකින් ඔබ ඉගෙන ගන්නේ පොත පත පමණක් නොවේ.නීතිගරැක වීම,සහයෝගයෙන් වැඩකිරීම,අන් අයට උපකාර කිරීම ඔබ ඉගෙන ගන්නා දෙයින් කිහිපයක් පමණි.මේ හැම දේටම වඩා වගකීමක් දැරීමට ඔබ ඉගෙන ගන්නේ පාසලෙන්ම බව උදක්ම කියමි.මේ දෙව්ල් බොහොදුරට නොදැනුවත්වම ඉගෙන ගන්නා දේ බව මා සිතමි.ඉතිං පාසල් ගොස් වැඩක් නෑ කියන්නේ කුමන පදනමකින්ද???මෙහි ඔබට තොවිල් නැටීමට හෝ ඔබ කැමති ආකාරයට හැසිරීමට ඉඩක් නැත.ඒ‍‍‍ සඳහා ඔබ කැමති ටියුෂන් කඩයක් තෝරා ගැනීම වඩාත් සුදුසු වන්නේ තවමත් කොන්දක් ඇති ගුරුවරු ඉන්නා බැවිනි.

ඉතිං කැමති අය එන්න.ඇවිත් උපරිමයෙන් ගැනීමට ඇති දැනුම ගන්න.ප්‍රශ්න ගේට්ටුවෙන් එලියේම තබා එන්න.ඉගෙන ගන්න ඉගෙන ගන්න.ගූගල් හා උපරිමයෙන් වැඩ කරන්න.මට මගේ සිහිනය දකින්නට ඉඩදෙන්න.ඔබට මට කෘතගුණ දැක්වියහැකි එකම ක්‍රමය ළමයකු වී මෙහි සිටීමයි.අමතක වේ නම් ලියාතියා ගන්න.

ඔබට සුභ අනාගතයක්.

ළමයකුට සිය ලමා කාලයේදී පාසල තරම් තවත් තැනක් ඇතිදැයි මා නොදනිමි.තම නිවස හැරුනුකොට ළමයෙක් වැඩියෙන්ම ප්‍රිය කරණුයේ පාසලට යැයි මම සිතමි.ළමා කාලය පාසල් කාලය පුරාවටම පවතින බව මා සිතමි.පහ චසර ශිෂ්‍යයාත් 13 වසර ශිෂ්‍යයාත් පාසලක සම අයිතිවාසිකම් ඇති අය වෙති.පාසලේ විෂයය මෙන්ම විෂය භාහිර වැඩ කටයුතු ළමා පෞර්ෂ වර්ධනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.‍
මෙපමණ විස්තරයක් කියන්නට වූයේ සා.පෙළ ඉවරවූ පසු ළමුන් පාසල ගැන දරන ආකල්පය ගැන වචනයක් කීමටය.කවදා හෝ කෙදිනක හෝ සත්‍යට පිටුපාන්නට බැරි බව මා තරයේ විශ්වාස කරමි.එසේම තම පාසලේ කටයුතු දේ තම මව් තැන්හි තබා කටයුතු කරණා සිසුන් හට එහි ප්‍රතිඵලය රන්මුවා තිළිනයක් ලෙස දිනෙක ඔබට ලැබෙනු ඇත.මධුෂිකා,සිසිර,මනෝජ්, ඔබට සුභ අනාගතයක් යැයි මම ප්‍රාර්ථනා කරමි.

අලුත් අවුරුද්දක්… හැමදේම අලුත්..

හෙටින් පටන් ගන්න පාසල් වාරය අලුත් දේවල් ගොඩාක් එක්ක පටන් ගන්න එකක්.අලුත් පොත්.අලුත් ඇඳුම්.අලුත් පංතියක්.ඉතිං අලුතින් වැඩ පටන් ගන්න පුළුවන්.මට එහෙම හිතෙනවා.
මේ ලබපු අවුරුද්දෙදි මං වෙනදා වගේම කියන්නනේ එදිනෙදා වැඩ ටික එදාම ඉවර කරන්න.කල් දාන්න එපා.ක්‍රීඩා උත්සවය,චාරිකාව අරක මේක කියලා කර අරින්න එපා.ලැබ් එක මේ පාර ගොඩාක් අලුත් වෙනවා.මගේ හොඳ කමින් නරක ප්‍රයොජන ගත්ත අයට මේ අවුරුද්දෙදී එක පාරට සිය පාරක් හිතන්න වෙයි.මොකද ඇක්සස් ලෙවෙල් වෙනසකට බාජනය කරන්නම වෙනවා.

පංතියේ උගන්නලා ඔබලා ලබන දැනුම මං ආඩම්බර වෙනවා.වැදූ මවට වගේ ඉගෙන ගත්තු පාසලට සැලකිය යුතුයි.ඒකට විකල්ප නෑ.දෙපා මුලට ගුරුවරු ගෙන්න ගන්න ගදන්නත් එපා.ඒක වෙන්නෙත් නෑ.වෙබ් අඩව් ගැන අවශ්‍ය සහය මනොජ් අයියා,කාංචනා අක්කා ගෙන් ගන්න පුවවන්.ලැබ් එක ඇතුලේ පාලන කටයුතු මධුෂිකා කෞෂල්‍යා අක්කා බලනවා.

මට කීමට ඇති සියලු දෙවල් විද්‍යුත් තැපෑලෙන් එවිය හැකියි.පාසල තමංගේ ප්ලෑන් එකේ දහවෙනියට දාලාතියෙන අය මා මුන නොගැහුනට මං තරහා නෑ.අනික් සියලු දෙනා උපදෙස් අනුව වැඩ කලයුතුයි.

සියලුදෙනාට මං සුබ පතනවා.මේ වසර අපිට ගොඩාක් වැදගත්.ඒ වැදගත් කම වසර පුරාවටම අපි තියා ගන්නවා කියලා හිතන්න හැමෝම.අලුත් පාසල් වාරයට සියළු දෙනාවම සාදරයෙන් පිලිගන්නවා.

- අරුණ සර්.

සුභ අලුත් අවුරැද්දක් වේවා!!!

new-year-card-school-site-copy

රාහුල හාමුදුරුවන් අද හිටියා නම්…….

ගුරු සිත නොරි දවා
වේලාව නොවර දවා
බැති පෙම් උප දවා
අකුරු උගනී කුමරු සො ඳවා
- රාහුල හාමුදුරුවන්ගේ කාව්‍යයසේකරය

රාහුල හාමුදුරුවන් අද හිටියා නම් මෙම කවිය ලියාවිද කියා කියන්න මම දන්නේ නැත.සාමාන්‍යයෙන් බහුතරයක් දුවලා පුතාලට නම් වටහා ගන්නවත් බැරි දෙයක් බවට දිනපතා පත්වෙමින් තියෙන ළමා කාලයේ තමංගේ යුතුකම මොකද්ද කියා කියලා කියලා මටම දැං එපා වෙලා ඇත්තෙමි.නමුත් සියළු දෙනාට එක දෙයක් කියමි.අපගේ බසට,දෙමාපිය බසට නොනැමෙන ඔබ කොහේ යන්නේ දැයි ඔබ නොදැන ගත්තාට අපි දනිමු.නමුත් ගුරුවරුන් ලෙස අප අසරණ වී ඇති බව පමණක් මතක් කරමි.

පෙකණිය නොද ක්වා
සළු ඇඳ බොලට ද ක්වා
නොපන් තන සක්වා
සිනා නොමසෙන් දසන් ද ක්වා

- කාව්‍යසේකරයේ කවියක්

මේ අවවාද අද කාලෙ දුවලට තියා අම්මලාටවත් වැටහේවි දැයි සැක කරමි.හැබැයි එක දවසක් එනවා ඔය හැම දේම තේරෙන.එදාට අස්සයා ඉස්තාලේ නැති බව පමනක් ලියා තියන්නෙමි.

USED vs LOVED

While a man was polishing his new car,
his 4 yr old son picked up a stone
and scratched lines on the side of the car.

In anger, the man took the child’s hand

and hit it many times not realizing
he was using a wrench.

At the hospital, the child lost all his fingers
due to multiple fractures.

When the child saw his father…..
with painful eyes he asked, ‘Dad when will my fingers grow back?’

The man was so hurt and speechless;

he went back to his car and kicked it a lot of times.

Devastated by his own actions….. .
sitting in front of that car he looked at the scratches;

the child had written
‘LOVE YOU DAD’.
The next day that man committed suicide. . .

Anger and Love have no limits;
choose the latter to have a beautiful, lovely
life
& remember this:

Things are to be used and people are to be loved.
The problem in today’s world is

that people are used while things are loved.

Let’s try always to keep this thought in mind:
Things are to be used,
People are to be loved.

Watch your thoughts; they become words.
Watch your words; they become actions.
Watch your actions; they become habits.
Watch your habits; they become character;
Watch your character; it becomes your destiny.

බටුවංගල මහා විද්‍යාලය

දයාබර ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවනි,
ඔන්න අපි,බටුවංගල මහා විද්‍යාලය තවත් වැඩක් කලා ලංකාවෙන්ම පලවෙනියටම.ඒ ගැන කියන්න කළිං අපි මීට කලිං කරපු දේවල් ටිකත් ආපහු මතක් කරන්නම්.
අපි තමයි CMS පාසල් ජාලයට හඳුන්වලා දුන්නේ.
W2
තාක්ෂණය පංති කාමරේට ගෙනාවා අපි.
අපේ විද්‍යුත් ගම්මානය තමයි
දැනට වැඩිම පිරිසක් දෛනිකව එන විද්‍යුත් ගම්මාන වෙබ් අඩවිය.
ලංකා‍වේ දැනට ජල විදුලි බලාගාරයක් තියෙන එකම පාසල තමයි බටුවංගල මහා විද්‍යාලය.

ඔන්න දැං අපේ අලුත්ම අත් හදා බැලීම.සාමාන්‍යපෙල දරුවන්ට දැං පුළුවන් අපේ moodle පාඩම් පාසල් ජාලයෙන් ඔන් ලයින් ඉගෙන ගන්න. වගේම ICT ආදර්ශ ප්‍රශ්න වලට ඔන් ලයින් පිළිතුරැ ලියන්න.පාසල් වලින් ලබා දුන්න විද්‍යුත් තැපැල් ලිපිනය තමයි user name එක.රහස් පදය ඒ ලිපිනයේ එකමයි.

ඉතිං ලඟ එන විභාගයට අපෙන් හැමෝටම සුභ පැතුම්.